නොමිලේ ලියාපදිංචි වී පළමු ඒකකය නොමිලේ අධ්‍යනය කරන ආකාරය

FREE REGISTRATION

ලියාපදිංචි වීමේ මාවත

Step 1

www.slquiz.com වෙත පිවිස ඉහලින්ම ඇති "LOGIN/SIGN UP" Button එක Click කරන්න

step 2

G-mail Account එක හරහා ලියාපදිංචි වීමට මෙම google button එක click කරන්න

step 3

ඔබට ඊ මේල් කිහිපයක් පවතී නම් e mail එක තේරීමට list එකක් පෙන්වන අතර මෙහිදී ඔබගේ email ලිපිනයට slquiz.com වෙතින් පණිවිඩයක් යවනු ඇත. ඒ නිසා ඔබගේ email ලිපිනයේ inbox එක පරීකෂාකර බලන්න.

step 4

slquiz.com වෙතින් ඔබ වෙත Account Confirmation email එකක් මෙලෙස පැමි ණෙනු ඇත. එය තුලට ප්‍රවේශ වන්න.

step 5

slquiz.com වෙතින් ඔබ වෙත පැමිණි Account Confirmation email එකේ පවතින නිල් පැහැති link එක click කරන්න. මෙමගින් ඔබ ගේ account එක තහහුරු කරගන්නා අතර ඔබ නැවත slquiz.com වෙබ් අඩවියට ප්‍රවිශ්ඨ වනු ඇත.

step 6

දැන් ඔබ slquiz.com තුල සාර්ථකව ලියාපදිංවී ඇත.
ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම සදහා වෙබ් අඩවයට log විය යුතු ය. ඒ සදහා දක්වා ඇති "log in" Button එක භාවිතා කළ හැකිය.

step 7

මෙහිදී ඔබ නැවතත් log in පිටුව වෙත යොමු වන අතර, නැවතත් google button එක හරහා log විය හැකි ය. මෙහිදී ඔබ ඍජුවම අධ්‍යයන පිටු සදහා යොමු වනු ඇත.

step 8

මෙහිදී සියලුම පාඩම් ඔබට දර්ශනය වන අතර ඔබට අවශ්‍ය පාඩම වෙත පහසුවෙන යොමු විය හැකි ය.

step 9

අදාල පාඩම වෙත පිවිස ඒ තුලට දක්වා ඇති පරිදි වී නියමිත කාලය තුළ ප්‍රශ්න පත්‍ර අධ්‍යනය කොට විවරණ අධ්‍යනය කළ හැකිය.

වැඩි විසතර සදහා පහත වීඩියෝව නරඹන්න.
පළමු ඒකකය නොමිලයේ හදාරණ ආකාරය